විදුලි හා ජල බිල්පත් ගෙවීමට සහනයක්

ජන 19, 2021

    කොවිඩ් 19 වසංගත තත්වය හේතුවෙන් බලපෑමට ලක්වූ විදුලි පාරිභෝගිකයින්ට සහන සැලසීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

     

    අඛණ්ඩව දින 14කට වැඩි කාලයක් හුදෙකලා කර ඇති ප්‍රදේශවල ගෘහස්ත වාණිජ හා කාර්මික විදුලි පාරිභෝගිකයන්ට එම කාලසීමාවට අදාළ විදුලි බිල්පත් නිරවුල් කිරීම සඳහා බිල්පත් දිනයේ සිට මාස 6ක සහන කාලයක් ලබාදීමටත් එතෙක් විදුලි සැපයීම විසන්දි නොකිරිමටත් තීරණය කෙරිණ.

    Latest News