එය 5.3%ක වර්ධනයක්. ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව 2020 තෙවැනි කාර්තුව සඳහා නිකුත් කළ ජාතික ගිණුම් ඇස්තමේන්තුවේ මේ බව සඳහන්.
2019 තෙවැනි කාර්තුවට සාපේක්ෂව ඉකුත් වසරේ තුන්වැනි කාර්තුවේ දී මෙරට කර්මාන්තය ක්ෂේත්රය කැපී පෙනෙන වර්ධනයක් අත් කර ගෙන ඇති බවද ජන හා සංඛ්‍යා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසනවා.
එය 5.3%ක වර්ධනයක්. ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව 2020 තෙවැනි කාර්තුව සඳහා නිකුත් කළ ජාතික ගිණුම් ඇස්තමේන්තුවේ මේ බව සඳහන්.