මල්ලකම් මහේස්ත්‍රාත් අධිකරණය විසින් ආරම්භ කරන ලද නීතිමය කටයුතු වලින් අනතුරුව, මළ සිරුරු 04 විධිමත් ලෙස යාපනයේ පිහිටි ඉන්දියාවේ කන්සියුලර් කාර්යාලයට භාර දී ඇති අතර, කන්සියුලර් කාර්යාලයේ ඉල්ලීම පරිදි ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් මළ සිරුරු 04 භාරදීමට සහාය ලබා දි ඇත.
COVID - 19 හේතුවෙන් සෞඛ්‍ය බලධාරීන් විසින් නියම කරන ලද දැඩි ආරක්ෂාව සහ සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව මෙම සියලු ක්‍රියාමාර්ග ගනු ලැබීය.