ඉන් පුද්ගලයින් 45,180 දෙනෙකු මේ වනවිට පූර්ණ සුවය ලබා රෝහල්වලින් බැහැරව ගොස් ඇත.
කොළඹ මත්ස්‍ය වෙළඳපලේ පොකුර - 52,207
ඒ අනුව අද (26) උදෑසන වනවිට, ශ්‍රී ලංකාව තුළ කොවිඩ්-19 වෛරසය ආසාදනය වු සම්පුර්ණ ආසාදිතයින් සංඛ්‍යාව 59,166 ක් වන අතර ඉන් පුද්ගලයින් 50,336 ක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් බැහැරව ගොස් ඇත. එමෙන්ම රෝහල්ගතව සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන තුළ ආසාදිතයින් 8,543 දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබයි.
තවද පසුගිය පැය 24 තුළ රෝහල්ගතව සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන තුළින් පුද්ගලයින් 653 ක් පූර්ණ සුවය ලබා පිටව ගොස් ඇත.