එමෙන්ම ජාතියේ නිදහස හා ස්වෛරීත්වය වෙනුවෙන් දිවි පිදූ හා විවිධ කැපකිරීම් කළ රණවිරුවන්වත් කෘතවේදීව සිහිපත් කරන බවයි ජනාධිපතිතුමා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.
අපේ මබ්මිව යටත් විජිතවාදීන්ගෙන් නිදහස ලබා අද වන විට වසර 73ක් සපිරෙනවා. නිදහස දිනා ගැනීම සදහා විවිධ කැපකිරීම් කළ සිංහල,දමිල,මුස්ලිම්,මැලේ බර්ගර් වැනි විවිධ ජන කොටස්වලට අයත් සියලුම නායකයන්ට අද දිනයේ අපේ ගෞරවය පුදකරනවා, යැයි 73 වැනි නිදහස් සමරු උළෙල අමතමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ප්‍රකාශ කරයි.
එමෙන්ම ජාතියේ නිදහස හා ස්වෛරීත්වය වෙනුවෙන් දිවි පිදූ හා විවිධ කැපකිරීම් කළ රණවිරුවන්වත් කෘතවේදීව සිහිපත් කරන බවයි ජනාධිපතිතුමා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.