මෙරට කොවිඩ් මරණ 365ක් දක්වා ඉහළට

පෙබ 09, 2021

    පසුගිය පැය 24 තූළ ශ්‍රී ලංකාව තුළින්‌ කොවිඩ් 19 වෛරසය ආසාදනය වී පුද්ගලයින්‌ 09 දෙනෙකු මියගොස්‌ ඇත.

    ඔවුන්‌ ගුරුදෙණිය, කොළඹ 15, කොළඹ 12, මීගමුව, කයිට්ස්‌, කුරුණෑගල, හොරණ, අනුරාධපුරය සහ මාවනැල්ල යන ප්‍රදේශයින්හී පදිංචි පුද්ගලයින්‌ ලෙස වාර්තා වේ. ඒ අනුව, අද (09) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාව තුළින්‌ කොවිඩ්‌ ~ 19 ආසාදිත සම්පුර්ණ මරණ සංඛ්‍යාව 365 ක්‌ දක්වා ඉහළ ගොස්‌ ඇත.

    Latest News