ඒ අනුව මෙරට තුළ සිදුවූ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යෘව 375ක් දක්වා ඉහළ ගොස් තිබේ.
මේ අතර ඊයේ (10) දිනයේදී කොවිඩ් ආසාදනය වූ ආසාදිතයින් 955දෙනෙකු හදුනාගෙන ඇත.
ඒ අනුව මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 72174කි.
ඉන් ආසාදිතයින් 6155 දෙනෙකු ප්‍රතිකාර ලබන අතර, 65,644 දෙනෙකු පූර්ණ සුවය ලබා ප්‍රතිකාර මධ්‍යස්ථාන වලින් පිටව ගොස තිබේ.
අලුතෙන් හඳුනාගත් රෝගීන් සංඛ්‍යාව 955 කි.