ඇස්ට්‍රාසෙනෙකා එන්නත එක් ලක්ෂ 89,349කට ලබාදී අවසන් (වීඩියෝ)

පෙබ 15, 2021
  • කොවිඩ්-19 ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ ඇස්ට්‍රාසෙනෙකා එන්නත මේ දක්වා එක් ලක්ෂ 89,349කට ලබාදී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

    ඇස්ට්‍රාසෙනෙකා එන්නත්කරණය ආරම්භ කෙරුණේ, ඉකුත් 29 වැනි දිනයි. එහි 17 වැනි දිනය අදයි. එන්නත ඊයේ ලබාදුන් පිරිසට 2,695ක් ඇතුළත්.

    Last modified on සදුදා, 15 පෙබරවාරි 2021 22:09

    Latest News