බැඳුම්කර විභාගයට ත්‍රිපුද්ගල විනිසුරු මණ්ඩල 02ක්

පෙබ 18, 2021

    නීතිපති ඉල්ලීම පරිදි අගවිනිසුරුවරයා ත්‍රිපුද්ගල විනිසුරු මණ්ඩල 02ක් පත් කර තිබේ.

    ඒ , 2016 මාර්තු මස බැඳුම්කර වෙන්දේසි 02ක සිදුව ඇති වංචා පිළිබඳ නඩු විභාගය කිරීමටයි.

    Latest News