මාර්තු මස 01 වැනි දින සිට මාර්තු 10 වැනි දින දක්වා සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
කොවිඩ් -19 වෛරසයේ ව්‍යාප්ති තත්ත්වය හේතුවෙන් විභාග මධ්‍යස්ථාන තුළ සෞඛ්යාරක්ෂිත ක්‍රමවේද ක්‍රියාත්මක වන බැවින් විභාගය ආරම්භවීමට පැයකට පෙර සියලුම අපේක්ෂකයින් විභාග මධ්‍යස්ථාන වෙත පැමිණිය යුතු බවට එම නිවේදනයේ දැක්වෙයි.