ඒ රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් 672 දෙනෙක් අද (24) දිනයේ පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව යාමත් සමගයි.
කොවිඩ් වෛරසයෙන් සුවය ලැබූ මෙරට සමස්ත රෝගීන් සංඛ්‍යාව 76,514ක් දක්වා ඉහළ ගොස් තිබේ.