සැකකරු බන්ධනාගාර නියාමකවරයා ළග තිබී හෙරොයින් ග්රෑම් 45ක් සොයා ගත් බව වාර්තා වෙයි.
ඔහු අද යාපනය මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
යාපනය බන්ධනාගාරයේ ආරක්ෂක නිලධාරියෙක් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ සුරාබදු දෙපාර්තමේන්තුවේ යාපනය දිස්ත්රික් කාර්යාලයීය නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුවයි.