එම රිය අනතුරුවලින් මියගිය පුද්ගලයින් අතර පදිකයින් දෙදෙනෙක් සහ යතුරු පැදිකරුවන් තිදෙනෙකු ද වන බවයි පොලීසිය ප්රකාශ කරන්නේ. මේ දිනවල යතුරු පැදි අනතුරුවල දැඩි වර්ධනයක් දැකිය හැකි බව ද පොලීසිය පවසයි.
ගතවූ පැය 24 දී දිවයිනේ විවිධ ප්රදේශවලින් මාරක රිය අනතුරු 08 ක් වාර්තා වී තිබේ.