ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එය ක්‍රියාවට නංවයි.
වවුනියා දිස්ත්‍රික්කයේ ජනතාවට අලුත් අවුරුදු නැකැත් සීටුටුව ජනතාව වෙත බෙදා දීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද සිදු කෙරිණ.
මෙය සිදු කරනු ලැබුවේ බෝගස්වැව මහා විද්‍යාලය පරිශ්‍රයේ පැවති ගම සමග පිළිසඳර වැඩසටහනට සමගාමීවයි.