හිසතෙල් ගෑමේ නැකතට ඖෂධ පැලයක් සිටවමු

අප්‍රේ 07, 2021

    මෙවර හිසතෙල් ගෑමේ නැකතට සමගාමීව ඖෂධ පැලයක් රෝපණය කරන්නැයි,දේශීය වෙදකම් ප්‍රවර්ධන,ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන සහ ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

    ඖෂධ පැලෑටි සංරක්ෂණය මෙහි අරමුණයි. ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවේ ඊයේ පැවති මාධ්‍ය හමුවක දී රාජ්‍ය අමාත්‍ය නීතීඥ සිසිර ජයකොඩි මහතා මේ බව කියා සිටියේය.

    මෙවර හිසතෙල් ගෑමේ නැකත අප්‍රේල් 17 වැනි සෙනසුරාදා පූර්වභාග 7.16ට යෙදී තිබේ. රාජ්‍ය මහෝස්තවය පැවැත්වෙන්නේ, කැලණිය විද්‍යාලංකාර මහ පිරිවෙනේ දී.

    Latest News