සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා ප්‍රකාශ කළේ, මේ අතර ඇස්ට්‍රාසෙනිකා කොවිෂීල්ඩ් එන්නත මෙරට පුද්ගලයින් 925242කට ලබා දී තිබේ.
කොවිෂීල්ඩ් එන්නත ලබා දීම ඉකුත් ජනවාරි මස 29 වැනි දින ආරම්භ කළ අතර එය ඉකුත් 10 වැනි දින දක්වා ක්‍රියාත්මක කෙරිණ.