ගම්වාසීන්,පලාබද්දල වනජීවී කාර්යාලයේ නිලධාරීන් හා කුරුවිට පොලීසියේ නිලධාරීන් හා එක්ව වන අලියා ශ්රී පාද රක්ෂිතයට පලවා හැරීමට පියවර ගත්තේය.
ප්රදේශවාසීන් පවසන්නේ,මෙලෙස තම ගම්මානයට වන අලියෙක් කඩා වැදුණු මුල්ම අවස්ථාව මෙය බවයි.
ශ්රීපාද රක්ෂිතයේ වන අලින් හා ඇතුන් වෙසෙන බවට මීට වසර කිහිපයකට පෙර වාර්තා වූවත්, එය නිශ්චිතවම තහවුරු වූයේ මේ අවස්ථාවේ දී බවයි ගම්වාසීන් ප්රකාශ කළේ.