සොයිසාපුර මහල් නිවාස සංකීර්ණයේ හෙරොයින් පැකට් 700ක්

අප්‍රේ 23, 2021

    මොරටුව සොයිසාපුර මහල් නිවාස සංකීර්ණයේ නිවසක තිබී හෙරොයින් 300gක් හා හෙරොයින් අඩංගු තවත් ඇසුරුම් 700ක් සොයා ගැණුනා.

    ඒ පොලිස් විශේෂ කාර්ය බලකාය එම මහල් නිවාස සංකීර්ණය ඊයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී. මේ සම්බන්ධයෙන් සැකකරුවන්

    සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි .

    Last modified on සිකුරාදා, 23 අප්‍රේල් 2021 14:44

    Latest News