ඒ නාරාහේන්පිට ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේදී. වැඩසටහන සංවිධානය කළේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික මැලේරියා මර්දන ව්‍යාපාරයයි. වයස අවුරුදු 11ත් 15ත් අතර දරුවන්ගේ නිර්මාණ තරගාවලියට එක් කර තිබුණා. එම නිර්මාණ අතරින් ජයග්‍රාහකයන්ට ත්‍යාග ප්‍රදානය පසුගියදා සිදු කෙරුණා.