ඔක්තෝබර් මස 30 වැනි දා සිට මේ දක්වා නිරෝධායන නීතිය උල්ලංඝනය කිරීම හේතුවෙන් අත්අඩංගුවට ගත් පිරිස 3755 ක් .
ඉන් 3650 දෙනෙකුට එරෙහිව නඩු පවරා ඇති බව ද ඔහු සඳහන් කරයි.
අත්අඩංගුවට ගත් අයගෙන් වැඩි පිරිසක් බස්නාහිර පළාතේ ජීවත් වන අය බව ද මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.