ඒ කටුනායක බණ්ඩාරනායක අන්තර් ජාතික ගුවන්තොටුපොළින්.
චීනය සහ ශ්‍රී ලංකාව අතර පවතින සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කර ගැනීම එහි අරමුණයි. චීන ආරක්ෂක අමාත්‍යවරයා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සමග සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමග අද විශේෂ සාකච්ජාවක් පැවැත්වීමට ද නියමිතයි.
කලාපයේ ආරක්ෂක සහයෝගීතාව තවදුරටත් ඉහළ නංවා ගැනීම කෙරෙහි වැඩි අවදානයක් යොමු කෙරෙනු ඇතැයි විදේශ කටයුතු අමාතයාංශය පවසයි.
චීන ආරක්ෂක අමාත්‍යවරයාගේ සංචාරය සෞඛ්‍ය අංශ විසින් නිර්දේශ කර ඇති ක්‍රමවේදයන් යටතේ සිදු වෙයි.