මෙම මරණ 06 සමඟ මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 667ක් දක්වා ඉහළ ගොස් තිබේ.
මෙලෙස මිය ගොස් ඇත්තේ බොරලැස්ගමුව ප්රදේශයේ පදිංචිව සිටි 49 හැවිරිදි කාන්තාවක්, මහනුවර ප්රදේශයේ පදිංචිව සිටි 85 හැවිරිදි කාන්තාවක්, වත්තල ප්රදේශයේ පදිංචිව සිටි 37 හැවිරිදි කාන්තාවක්, වැලිමඩ ප්රදේශයේ පදිංචිව සිටි 72 හැවිරිදි කාන්තාවක්, කළුතර ප්රදේශයේ පදිංචිව සිටි 77 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් සහ නාවලපිටිය ප්රදේශයේ පදිංචිව සිටි 61 හැවිරිදි කාන්තාවක් එලෙස මියගොස් ඇත.