විශ්‍රාම වැටුප්; සත්කාර පියස සම්මුඛ පරීක්‍ෂණ දින නියමයකින් තොරව අවලංගු කෙරේ

මැයි 02, 2021

    රට තුළ උද්ගත වී ඇති කොවිඩ්-19 අවදානම් තත්වය හේතුවෙන් විශ්‍රාම වැටුප් සක්‍රීය කිරීම සඳහා වන සත්කාර පියස සම්මුඛ පරීක්‍ෂණ දින නියමයකින් තොරව අවලංගු කර තිබේ.

    2021.05.03 දින සිට සම්මුඛ පරීක්‍ෂණ සඳහා දින ලබාදුන් සියලුම විශ්‍රාමිකයන් සඳහා ඒ අනුව ඉදිරියේදී නැවත දිනයක් දැනුම් දෙන බව විශ්‍රාම වැටුප් අධ්‍යක්‍ෂ ජනරාල් ඒ. ජගත් ඩී. ඩයස් මහතා පවසයි.

    Latest News