කොළඹ නගර සභාවේ ගිනි නිවන රථ යොදාගෙන විසබීජහරණය සිදුකෙරිණ.
මෙම අවස්ථාවට නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ කළමනාකරු වන ප්‍රශාන් රාජපක්ෂ මහතා ද එක් වූ අතර එහිදී ඉල්ලා සිටියේ ආර්ථික මධ්‍යස්ථානය වෙත පැමිණ සියලු දෙනා සෞඛ්‍ය මාර්ගඋපදේශ අනුව කටයුතු කරන ලෙසයි.