ඒ මීට පෙර සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කරන ලද සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලවයි.
එම මාර්ගෝපදේශ පහතින්..
සුරාබදු බලපත්‍ර වර්ගය මාර්ගෝපදේශය සුරාබදු ර.බි. 04 බලපත්‍ර ලත් ස්ථාන (වයින් ස්ටෝර්ස් )
නියමිත වේලාවන් තුල පමණක් ක්‍රියාත්මක කල හැකිය. සුරාබදු ර.බි. 05 විදේශ මත්පැන් තැබෑරුම් හා රා තැබෑරුම්
නැවත දැනුම්දෙන තුරු ක්‍රියාත්මක නොකල යුතුය.
සුරාබදු ර.බි. 07 හෝටල් බලපත්‍ර නේවාසික සංචාරකයින්ගේ පහසුව සඳහා රාත්‍රී 10.00 දක්වා පමණක් ක්‍රියාත්මක කල හැකිය.
සුරාබදු ර.බි. 08 හෝටල් පීඨිකා බලපත්‍ර නැවත දැනුම්දෙන තුරු ක්‍රියාත්මක නොකල යුතුය. සුරාබදු ර.බි. 09 සිනමාශාලා බලපත්‍ර නැවත දැනුම්දෙන තුරු ක්‍රියාත්මක නොකල යුතුය. සුරාබදු ර.බි. 11 ආපනශාලා බලපත්‍ර නැවත දැනුම්දෙන තුරු ක්‍රියාත්මක නොකල යුතුය.
සුරාබදු ර.බි. 12 තානායම් බලපත්‍ර රාත්‍රී 10.00 දක්වා පමණක් ක්‍රියාත්මක කල හැකිය.
සුරාබදු ර.බි. 13 සමාජශාලා බලපත්‍ර නැවත දැනුම්දෙන තුරු ක්‍රියාත්මක නොකල යුතුය.
සුරාබදු ර.බි. 22A බලපත්‍ර නියමිත වේලාවන් තුල පමණක් ක්‍රියාත්මක කල හැකිය. සුරාබදු ර.බි. 22B බලපත්‍ර නැවත දැනුම්දෙන තුරු ක්‍රියාත්මක නොකල යුතුය.