ඒ අනූව, මෙරටින් වාර්තා වී ඇති මුළු කොවිඩ් මරණ ගණන 786ක්.
මෙම මරණ මැයි 2 වැනිදා සිට අද (08) දක්වා වාර්තා වී ඇති බවයි, ඔහු පවසන්නේ.
'කොවිඩ් -19' වෛරසය ආසාදනයවීමෙන් තවත් පුද්ගලයින් 22ක් මියගොස් ඇති බවට තහවුරු වූ බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධණ මහතා පවසයි.