ඒ අනුව අද සහ හෙට (20) යන දෙදින තුළ විවාදය පැවැත්වෙයි. විවාදය අවසානයේ ඡන්ද විමසීම හෙට පස්වරුවේ පැවැත්වීමට සැලසුම් කර තිබේ.
මේ අතර ඊයේ පස්වරුවේ රැස්වූ කැබිනට් මණ්ඩලය කොළඹ වරාය නගර කොමිෂන් සභා පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරිපත් කළ සංශෝධන ඇතුළත් කිරීමට තීරණය කළේ ය.