මේ අතර මඩකලපුව දිස්ත්රික්කයේ මඩකලපුව සහ කාත්තන්කුඩි පොලිස් බල ප්රදේශයට අයත් ග්රාම නිලධාරී වසම් 05ක් හුදෙකලා කිරීමට පියවර ගෙන තිබේ.
තවත් දිස්ත්රික්ක කිහිපයක ග්රාම නිලධාරී වසම් හුදෙකලා භාවයෙන් මුදා හැරීමට පියවර ගත් බවයි, යුද හමුදාපතිවරයා සඳහන් කර සිටියේ.