සයිනොෆාම් එන්නතේ දෙවන මාත්‍රාව කොළඹ මහනගර සභා බලප්‍රදේශය තුළ ලබාදීම 8 වැනිදා සිට ආරම්භ කිරීමට නියමිතයි. ඒ අනූව පසුගිය මාසේ 8 වැනිදා එන්නත් ලබාගත් අයට මේ මස (8) එන්නත් ලබා දෙන බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කරයි.
ඒ අනූව අදාළ කෙටි පණිවුඩය ලැබුනු පසු එන්නත් ලබාගන්නා පිරිසට දැනුම්දෙන එන්නත්කරණ මධ්‍යස්ථානයට පැමිණ අදාළ දිනයේදී එන්නත ලබාගැනීමට හැකි බවද ඔහු පවසයි.