ලෝක සාගර දිනය අද

ජූනි 08, 2021

    මෙවර ලෝක සාගර දිනයේ තේමාව වන්නේ "ජීවිතය හා ජීවනෝපාය සාගරයි" යන්නයි.

    ඉන්දිය සාගරයට මැදිව පිහිටි රටක් ලෙස අප සමුද්‍රිය පරිසරය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් වැඩි අවධානයක් යොමු කළ යුතු බව ඒ වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සඳහන් කරයි.

    අග්‍රාමාත්‍යවරයා නිකුත් කළ සම්පූර්ණ නිවේදනය පහතින්

    PM1

    PM2

     

    Last modified on අඟහරුවාදා, 08 ජූනි 2021 15:36

    Latest News