විසින් ඒ සඳහා වන කැබිනට් පත්‍රිකාවක් ,වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර ඇති අතර ඊට අනුමැතිය හිමිවූ බව වෙළෙඳ අමාත්‍යාංශය සඳහන් කරයි.
ඒ අනූව පාරිභෝගිකයාට පෙර මිලට සාපේක්ෂව රුපියල් 245ක සහන මිලකට ලීටර් 18 ගෑස් සිලින්ඩරයක් මිලට ගැනීමට හැකියාව ලැබේ.