දේශීයව කොරෝනා ආසාදිතයන් 2,423 ක් හඳුනාගත් අතර විදේශ රටවල සිට පැමිණි ආසාදිතයන් 02 දෙනෙකු පසුව හඳුනා ගැනිණ. ඒ අනුව දැනට මෙරටින් හමුවී ඇති සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 316,219 ක්.
ඒ අතරින් 282,770 දෙනෙක් සුවය ලබා පිටව ගොස් තිබෙන අතර දැනට රෝහල් ගතව සිටින සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 28,878 ක් වෙයි.