කොළඹ දිස්ත්‍රික්කයේ ජනතාව වෙත සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව හා ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ දෙවන මාත්‍රාව ලබාදීමට නියමිත අතර අනෙකුත් දිස්ත්‍රික්ක සඳහා සයිනොෆාම් එන්නතේ දෙවන මාත්‍රාව ලබාදීමට කටයුතු කරන බව ද ශ්‍රී ලංකා යුද හමුදාව පවසන්නේ.
එන්නත්කරණය සිදුකරන ලබන දිස්ත්‍රික්ක හා ස්ථානයන් පිළිබඳ විස්තර පහතින් දැක්වේ.
කොවිඩ් මර්දනය කිරීමේ පළමු එන්නත් මාත්‍රාව ලබාදෙන මධ්‍යස්ථාන