ගිනි අවියක් සමග සැකකරුවෙකු මාට්ටු

පෙබ 13, 2019

    ත්‍රීකුණාමලය උප්පුරල් ප්‍රදේශයේ දි දේශීය නිෂ්පාදිත ගිනි අවියක්, ගිනිපෙට්ටි 47 ක් සහ ඊයම් බෝල 53 ක් සමඟ සැකකරුවෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    පාමුර සංචාරයේ නිරතව සිටි නාවික භට පිරිසක් විසින් මෙම සැකකරුව අත්අඩංගුවට ගෙන ඇත.

    අත්අඩංගුවට ගත් සැකකරු සහ ගිනි අවිය ඇතුලු අනෙකුත් ද්‍රව්‍ය ඉදිරි නීතිමය කටයුතු සඳහා සේරුනුවර, පොලිසිය වෙත භාර දී ඇත.

    Latest News