ඒ අනූව තවමත් වයස අවුරුදු 30ට වැඩි එන්නත් ලබානොගත් පුද්ගලයින් හට මෙම ස්ථානවලින් එන්නත ලබාගැනීමේ හැකියාව පවතියි.
යුද හමුදාවේ මූලිකත්වයෙන් අද (21) දිනයේ කොවිඩ් ප්රතිශක්තීකරණ එන්නත ලබාදීම සිදුකෙරේ.