නිරෝධායන ඇඳිරිනීතිය කාලයේ තැපැල් සේවා මෙහෙමයි

අගෝ 21, 2021

    නිරෝධායන ඇඳිරිනීතිය පනවා ඇති කාලය තුළ තැපැල් සහ උප තැපැල් කාර්යාල වසා තබන බවත් එම කාලය තුළ අත්‍යවශ්‍ය ව්‍යාපාරික ලිපි බාරදීමට 071-8123906 යන දුරකථනයෙන් මධ්‍යම තැපැල් හුවමාරුවේ අධිකාරීවරයා අමතන ලෙසත් වැඩබලන තැපැල්පතිවරයා දන්වා සිටියි.

    ඖෂධ බෙදාහැරීම සහ අධිවේගී තැපැල් කටයුතු ඇතුළු සේවාවන් කීපයක් සඳහා පමණක් තැපැල් සහ උප තැපැල් කාර්යාල අද (21) විවෘත කරන බවත් වැඩබලන තැපැල්පතිවරයා සඳහන් කරයි.

    Latest News