අද (22) කොවිඩ් ආසාදිතයන් 3,110 ක්

අගෝ 22, 2021

    කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 3,110 දෙනෙකු අද (22) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

    ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 388,806ක් දක්වා ඉහළ ගොස් තිබේ.

    Latest News