එන්නත් මාත්‍රා එක්කෝටි අසූ තුන් ලක්‍ෂ 41,871ක් ලබා දී අවසන්....

අගෝ 26, 2021

    මෙරට ජනතාවට මේ වනවිට කොවිඩ් එන්නත් මාත්‍රා එක්කෝටි අසූ තුන් ලක්‍ෂ 41,871ක් ලබා දී ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

    කොවිඩ් ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ පළමු මාත්‍රාව ඊයේ 6,332 කුට ලබා දී තිබේ. එහි දෙවැනි මාත්‍රාව ඊයේ ලබාගත් පිරිස 805ක්.

    Latest News