කොවිඩ්-19; පූර්ණ සුවය ලැබූවන් තුන් ලක්‍ෂ 71,992 දක්වා ඉහළට

අගෝ 30, 2021

    කොවිඩ්-19 රෝගය වැළඳී පූර්ණ සුවය ලැබූ පුද්ගලයන් සංඛ්‍යාව තුන් ලක්‍ෂ 71,992 දක්වා ඉහළ ගොස් තිබේ.

    එමෙන්ම පූර්ණ සුවය ලැබූ තවත් 16,574 දෙනෙකු අද දත්ත පද්ධතියට එක් කළ බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි. ඒ යටතේ, අද දිනයේ පූර්ණ සුවය ලැබූ සංඛ්‍යාව 2,180ක්.

    Last modified on සදුදා, 30 අගෝස්තු 2021 20:35

    Latest News