තවත් 2,310ක් සුවය ලබයි

සැප් 04, 2021

    කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ගෙන පූර්ණ සුවය ලැබූ පුද්ගලයින් 2,310ක් අද (04) දිනයේ රෝහල්වලින් පිටවගොස් තිබේ.

    ඒ අනුව, මෙරටදී සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 382,476 ක් බවයි,සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ.

    Latest News