සැප්තැම්බර් 07 දින තහවුරු කර ඇති එම මරණ 185ත් සමග මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 10,689ක් දක්වා ඉහළගොස් ඇත.
කාන්තාවන් 83 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 102 දෙනෙකු ඊයේ වාර්තා වූ මරණ අතරට අයත්ය.
අවුරුදු 30ට අඩු පිරිමි පුද්ගලයෙක් ද එම මියගිය පිරිස අතරට අයත් වේ.