ඉදිරි සති දෙක තුළ එම පොහොර වෙළෙඳපොළට නිකුත් කිරීමට හැකිවෙතැයි කොමිෂන් සභාව පවසයි.
ඉඩම් ප්රතිසංස්කරණ කොමිෂන් සභාවේ දිවයින පුරා කාබනික පොහොර නිෂ්පාදනය කිරීමේ වැඩසටහන මේ වනවිට සාර්ථක ප්රතිඵල අත්කර ගෙන තිබේ.
ඉදිරි සති දෙක තුළ එම පොහොර වෙළෙඳපොළට නිකුත් කිරීමට හැකිවෙතැයි කොමිෂන් සභාව පවසයි.