ඒ, හයිද්‍රාබාද් හි ගාවිබොවිල් හි හාට්කප් කොෆි රංග ශාලාවේදී. භාරතයේ රසික හදවත් දිනාගත් සිංහල ගීතයක් ඉන්දීය අගනුවර ප්‍රසංගයක රැව්දුන් ප්‍රථම අවස්ථාව මෙයයි. ඇයගේ ප්‍රථම ඉන්දීය සජීව ප්‍රසංගය වූයේ ගුරුග්‍රෑම් එක්සෝබාර් සංගීත මැදිරියේ දී පසුගියදා පැවති ප්‍රසංගයයි. එය නැරඹීමට බොලිවුඩ් නළු නිළියන් හා ගායක ගායිකාවන් ද එක්වූහ. ප්‍රසංගය සංවිධාන කර තිබුණේ, ඉන්දීය මුල් පෙළේ සංගීත සමාගමක් වන වින්මන් ආයතනයයි.