ලබන ජනවාරි දක්වා ඉන්ධන සැපයුම සහතිකකර ඇති බවයි, අමාත්‍යවරයා සඳහන් කරන්නේ.
රටතුල ඉන්ධන හිඟයක් ඇති වන බවට පළවල වාර්තා සම්පූර්ණයෙන් අසත්‍ය බව, බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසනවා.
ලබන ජනවාරි දක්වා ඉන්ධන සැපයුම සහතිකකර ඇති බවයි, අමාත්‍යවරයා සඳහන් කරන්නේ.