කෝටි 7 ක හෙරොයින් හමුවේ

පෙබ 22, 2019

    මිගමුව කොට්ටාස අපරාධ විමර්ශන අංශය විසින් කෝටි හතක් වටිනා හෙරොයින් සහ ‘ඈශ්’ නමැති මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවකු පෝරුතොට දී අත්අඩංගුවට ගෙන තිබේ.

    අත්අඩංගුවට ගත් සැකකරු සතුව තිබී කිලෝ 8 යි ග්‍රෑම් 679 ක් සොයා ගනු ලැබිණි. මේ පිළිබඳව විමර්ශන කටයුතු ක්‍රියාත්මකයි.

    Last modified on සිකුරාදා, 22 පෙබරවාරි 2019 12:47

    Latest News