ඒ පක්ෂ - විපක්ෂ සියලු මන්ත්රීවරුන්ගේ එකඟත්වයෙන්. එම උපදේශක කාරක සභාව හෙට උදේ 9.00ට පාර්ලිමේන්තුවේදී රැස්වීමට නියමිතයි.
ගෘහස්ථ ගෑස් සිලින්ඩර්වල ප්රමිතිය සම්බන්ධව උද්ගතව ඇති ගැටලුවට විසඳුම් ලබාගැනීමට පාර්ලිමේන්තු විශේෂ උපදේශක කාරක සභාවක් කැඳවීමට අද තිරණය කෙරිණ.