"ගලිවෙයාර්" මෙරට නිල වශයෙන් ගුවන් ගමන් අරඹයි....(වීඩියෝ)

නොවැ 30, 2021
  • "ගලිවෙයාර්" එයාර් ගුවන් සමාගම මෙරටට නිල වශයෙන් ගුවන් ගමන් ආරම්භ කළා.

    පළමු ගුවන් යානය, බල්ගේරියාවේ සොෆියා ගුවන් තොටුපලේ සිට මත්තල රාජපක්‍ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපළට ළඟා වුණා. එහි පැමිණි සංචාරකයින් සංඛ්‍යාව 86ක්. මෙම ගුවන් සමාගම ශ්‍රී ලංකාවට අඛණ්ඩව ගුවන් ගමන් සිදු කිරීමට නියමිතයි.

    Latest News