මුදල් ඇමතිගේ ඉන්දීය නිල චාරිකාව සාර්ථකයි; ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය...(වීඩියෝ)

දෙසැ 03, 2021
  • මුදල් අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතාගේ ඉන්දීය නිල චාරිකාව සාර්ථක වූ බව, ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය පවසනවා.

    රාජපක්‍ෂ මහතා, එරට දෙදින නිල චාරිකාවට එක්වූයේ ඉන්දියානු මුදල් අමාත්‍යවරයාගේ ආරාධනාවකට අනුවයි.....

    Latest News