කඩවත සිට මීරිගම දක්වා වන පළමු අදියරේ ඉදිකිරීම් ද මේ වනවිට 20%ක පමණ ප්‍රගතියක් අත්කර ගෙන තිබෙනවා. ජනාධිපති මාධ්‍ය අංශය නිෂ්පාදනය කරන "අභියෝග මැද හැරෙන රට" විශේෂාංගයෙන් අද විමසා බැලෙන්නේ, මධ්‍යම අධිවේගී මාර්ගය පිළිබඳවයි.....
මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවැනි අදියර වන මීරිගම සිට කුරුණෑගල දක්වා කොටස තව නොබෝ දිනකින් ජනතා අයිතියට පත් කිරීමට නියමිතයි.