එමෙන්ම ගෘහස්ථ ගෑස් ආශ්රිත පිපිරීම් සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසම සකස් කළ වාර්තාව ද ජනාධිපතිවරයා වෙත භාරදීමට නියමිත බව ද වාර්තාවේ.
ඒ අනුව අදාළ වාර්තාවේ ඇති කරුණු සම්බන්ධයෙන් ඉදිරියේදී ජනාධිපතිවරයා විසින් අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට නියමිතයි.
මෙරට ගෑස් සිලින්ඩර ගිනිගැණීම් සහ පිපිරීම් සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා ජනාධිපතිවරයා පත් කළ විශේෂඥ කමිටුවේ අවසන් වාර්තාව අද ජනාධිපතිවරයා වෙත භාරදීමට නියමිත බව වාර්තාවේ.